Tikiri | නියි මිරිස් පැල

නියි මිරිස් පැල

Product Details:

Rs. 20.00

අපනයනය කල හැකි තද කොල පැහැති ලොකු කරල් විශේෂයකි (Scotch Bonnet). වගාවට අවශය නිරෝගි පැල අප විසින් ලබා දෙනු ඇත. බිජ හිටවිමට පෙර පාංශු හා දිලිර සත්කාර කර ඇත. හිටුමැරිමට බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගස තුල වර්දනය කර ඇත. හිරු කිරනට හුරු කෙරු හිටවිමට සුදුසු කොල 8කට වැඩි පැලය. වගාවට අවැසි සියලුම වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙනු ඇත. අස්වනු විකුනා ගැනිමට දිවයින පුරා ගැනුම් කරුවන් අපවිසින් හදුන්වා දෙනු ඇත. වගාව නඩත්තු කිරිමෙ හා ගැනුම් කරුවන්ගේ විස්තර ඇතුලත් විශේෂ ලිපියක් අපවිසින් ලබාදෙනු ඇත.  0756418552

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads