Solar power project

Product Details:

Rs. 0.00

සූර්ය බල සංග්‍රාමය,...........

විදුලි බිලට තිතක්.... අනාගතයට ආයෝජනයක් !!!
නිවාස, කාර්යාල, කර්මාන්ත ශාලා යන ඕනෑම ස්ථානයක විදුලි බිල ආවරණය කරමින් අමතර අදායමක් ද ලබාගත හැකිය.
අප විසින් ඔබවෙත.....
#. පළපුරුදු ඉංජිනේරු සහය ( ස්ථාන පරික්ෂාව,සියළු දැනුවත් කිරීම, අධීක්ෂණය සිදුකිරීම)

#. අනුමැතිය ලබාගැනීම සිදුකිරීම.

#. බැංකු ණය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීම.

#. උසස් තත්වයේ උපාංග යොදා ගනිමින් නිමකිරීම.
#. වසර 25 ක් දක්වා වගකීම් සහතිකයක් ලබා දීම.

#. පසු සේවා පහසුකම් ලබාදීම.

වැඩිවිස්තර සඳහා : 075-5003811

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads