Tikiri | Red soil Brick

Red soil Brick

Product Details:

Rs. 10.00

***** ඇඹීපිටියේ පාරම්පරිකව පැවතගෙන ආ අප ගඩොල් කර්මාන්තය අද වන විට එම නිපුන පළපුරුද්ද හා නවීන තාක්ෂණය හා උපයෝගී කරගෙන උසස්‌ ප්‍රමිතියෙන් හා සවිෂක්තියෙන් අධික ගඩොල් නිෂ්පාදනය කරණු ලබයි. *****

සිමෙන්ති ගල් ශක්තියෙන් අඩු අතර බරින්ද වැඩිය. නමුත් සිමෙන්ති වලට වඩා ගඩොල් ඉතා ශක්තිමත් සහ සැහැල්ලු වන නිසා concreet ආදිය සඳහා යන වියදම සැහෙන අඩු වේ.

එමෙන්ම ගඩොල් දීර්ග කාලයක් යන තුරු පවතින බව අපේ පව්රානික ගොඩනැගිළි මගින්ද තහවරු කර ඇත. අධික රස්නයට උරාගැනීම, තෙතමණයට ඔරොත්තු දීම වැනි ගුණාංග නිසා ශරීර සව්ක්‍යට ඉතා හිතකරය.

!!!!!!! ඔබේ වටිනා නිවස හෝ ගොඩනැගිල්ල සඳහා දරපොරනු ගඩොල් භාවිතා කිරීම අප අනුමත කරන්නේ අන්න ඒ නිසාය !!!!!

>>>>> කොලබ අවට නොමිලේ ප්‍රවාහනය කර ගැනීමට දැන්ම අමතන්න.<<<<<

9×3×6 21/= (අඟල් 9ක් පළල හා 6ක් පළල බැම්මට. )

10×3×6 22.50 (අඟල් 10ක් පළල බැම්මට. )

8.5×2×4 (ඉන්ජිනේරු ගඩොල්.)

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads