Tikiri | House construction

House construction

Product Details:

Rs. 0.00

Build your dream home with the real guidance of the professional’s in
Construction industry
KJP Contraction you'll find a great team of highly trained,
qualified, licensed Skill labor and unskill laborers’ that work hard and
fast to get every job done with extreme precision and on time.
KJP Contraction has wide range of industry experience,
and can provide professional advice on the best Building solutions for you.
WE BUILD
Residential /commercial houses
Apartments
Hotels/Cabanas
Bungalows
Steel warehouses
Factories
Renovations
Very Lowest charges with building construction including All Things per square foot 2750/=

ඔබ ඉදි කිරීමට නියමිත සිහින නිවස අමුද්‍රව්‍ය සහිතව හොදම නිමාවක් ලැබෙන පරිදි
ඉක්මනින් ඉන්ජිනේරු ප්‍රමිතින්ට අනුකූලව අංග සම්පූර්ණ ලෙස නිම කර දීමට සේවය ලබා දීමට අප සුදානම්
නවතම ඉදිකිරීමේ මුලධර්ම වලට අනුව පලපුරුදු තාක්ෂණික ශිල්පින් මගින් නිවස,
ව්‍යාපරික ස්ථානය අඩු වියදමින් ඉදිකරවා
ඔබට අවශ්‍ය ඔනෑම ඉදිකිරිමක් සඳහා ආයතනයේ විශ්වසනීය සේවයක් ලබා දෙනු ඇත
- අපගේ වෙනත් සේවාවන්,
- ගොඩනැගිලි ඉදි කිරීම
- කපරාරු බිත්ති බැඳීම
- සැටලින් ගසා කොන්ක්‍රීට් දැමිම
- ටයිල් වැඩ
- දොර ජනෙල් වෝටර් බේස් waterproofing
- පොටි ඇදීම
- නිවාස පින්තාරු කිරීම
- යකඩ වැඩ
- ඇලුමිනියම් වැඩ
- නිවාස අලුත්වැඩියා කිරීම
- සියලු ඉදිකිරිම් සදහා උපදෙස් ලබා දිම
- ඕනෑම ආකාරයක ඉදිකිරීම් කටයුතු සාධාරණව කරගැනීම සඳහා
අප විසින් අමුද්‍රව්‍ය දමා වර්ග අඩියක් රු. 2750/= වැනි අඩු මුදලකට
අමතන්න....

41/1A Saman Mawatha
Nadimala
Dehiwala

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads