වෙබ් අඩවි නිර්මාණය

Product Details:

Rs. 4,500.00

ඔබගේ ව්‍යාපාරයට, භාණ්ඩ අලෙවි සැලට, නවාතැන්පලට, හොටෙල් එකට, රෙස්ටුරන්ට් එකට, රැකියා ඒජන්සියට, සංචාරක ව්‍යාපාරයට ඔබට අවශ්‍ය පරිදි ඔබටම යාවත්කාලීන කරගත හැකි වෙබ් අඩවියක් හිමි කරගන්න. ඔබ වැය කල යුත්තේ රු.4500ක් පමණි. මෙයට ඩොමේන් නාමයක් නොහොත් ව්‍යාපාරික නමක්, ඊමේල් ගිණුම්, වෙබ් ඉඩ ඇතුළු පූර්ණ වෙබ් අඩවියකට අවශ්‍ය සියලු දේ ඇතුලත් වේ. අමතර ගාස්තු නැත.

:: ප්‍රතිලාභ ::
*සම්පූර්ණයෙන්ම නිම කිරීම එක් දිනකින් සිදු කෙරේ.
*ඔබටම විස්තර හා පින්තූර වෙනස් කල හැක.
*ව්‍යාපාරය නමින් ඊමේල් ගිණුම් 5ක්.
*පාරිභෝගිකයන්ට භාණ්ඩ කෙලින්ම අන්තර්ජාලය හරහා ඇනවුම් කල හැක.
*වෙබ් අඩවි ආරක්ෂක පද්ධතිය සහිතයි.
*වෙබ් අඩවිය ජංගම දුරකතනයෙන්ද බැලිය හැක.

ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි?
*ඔබගේ ව්‍යාපාරයේ වැදගත්කම වැඩි කිරීමට,
*පාරිභෝගික සහය දියුණු කිරීමට,
*ඔබගේ ව්‍යාපාරය ගැන දැනුවත් කිරීමට,
*ව්‍යාපාර ස්ථානයට නොපිවිස ගනුදෙනු කිරීමට,
*නව පාරිභෝගිකයන් අල්ලා ගැනීමට.

මීට අමතරව ඔබගේ සිතැගි පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවි සහ වෙබ් සේවාවන් (මුදල් ඉපයීම අරමුණු කරගත්) සහනදායි මිලට ඉතා ඉහල ගුණාත්මයෙන් අපගේ රජයේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකින් වගකීමක් සහිතව නිර්මාණය කර ගත හැක.

ඔබට වෙබ් අඩවි නිර්මාණය හා වෙබ් සේවා සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් අපට කතා කරන්න. අපි නොමිලේ උපදෙස් ලබා දීමට සූදානම්!

**අපගේ පාරිභෝගිකයන් කිහිපයක්**
whalewatchingmirissa.lk
siyaluma.lk
grandcamelliahotel.com
srtourstangalle.com
csnholdings.lk
cervushealthcare.com
dreambikes.lk
grandbeachholidayresort.com
imperialhomes.lk
lap.lk
nccs.lk
newlankatools.lk
ravikavitravels.com
solakma.com
subanetha.com
tab.lk
200++

Web Design | Web Designing


Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads