Tikiri | House Painting with Wood Polishing Service

House Painting with Wood Polishing Service

Product Details:

Rs. 0.00

අපගේ සේවාවන්....

• පොටි ඇද පිලර් කිරීම
• තීන්ත ආලේප කිරීම (ඇතුලත බිත්ති සහ පිටත බිත්ති)
• කඩතොලු සාදා තීන්ත ආලේප කිරීම
• ජල කාන්දුවීම් වෝටර්පෲෆ් කිරීම
• පැරනි නිවාස නැවත අලුත්වැඩියා කිරීම
• දොර ජනෙල් වාර්නිශ් කිරීම
• දොර ජනෙල් වෝටර්බේස් කිරීම
• දොර ජනෙල් සඳහා දැව ආරක්ශක යෙදීම
• දොර ජනෙල් ස්ප්‍රේ කිරීම(වෝටර්බේස් ,වාර්නිශ්,එනමල්,ඔටෝ පේන්ට්)
• ග්‍රිල් ගේට්ටු ස්ප්‍රේ කිරීම
• වහලවල් පේන්ට් කිරීම

අපගේ සේවාවන් කඩිනමින් සහ විශ්වාසවන්තව කරදෙනු ලැබේ..
භාවිතා කරන අමුද්‍රව්‍ය ඉතා ගුනාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරයි..
ඔබගේ පහසුව පරිදි අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබටදලබාදිය හැක..

• PUTTY WARK
• WALL PAINTING (Exterior,interior)
•WATER PROOF
•DOOR WINDOW POLISHIG (N.C , waterbase, auto painting, warnish)
•old house reaper &painting
•SPRAY PAINTING
•ROOF PAINTING
AND ALL PAINTING WARK..

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads