Tax/Audit Accounts/ EPF/ ETF/ Business Registration

Product Details:

Rs. 0.00

ඔබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයෙක්ද /ආයතනයක්ද?
නැතහොත් අලුතෙන් ව්‍යාපාර පටන් ගත් අයෙක්ද?

ඉහල වැටුපක් ගෙවා ගිණුම්කරණ සේවය ලබාගැනීම වියදම්කාරිද?

ඊට විසදුම අපෙන්, සහනදායි මිලකට ආයතනයේ ලාබය / අලාබයට අදාල මූල්‍ය ප්‍රකාශන සහ බැංකු ණය / ලීසිං පහසුකම් ලබාගැනීමට අවශ්‍ය අදායම් වාර්තා ඉතා සරලව වෘත්තීය ගණකාධිකාරීවරුන් විසින් ඔබේ ආයතනයට පැමිණ සපයනු ලබයි )
( අපගේ සේවාව දිවයින පුරා විහිදී පවතී )

අවශ්‍යතාවය පරිදි බදු උපදේශන සේවාද
(Income Tax / VAT / NBT / ESC / etc.... ) සහ වැටුප් වේතන / EPF / ETF සම්බන්ද කටයුතුද සාධාරණ මිල ගණන් යටතේ ලබාගත හැක.

විමසන්න :
NEXT LEVEL BUSINESS SOLUTIONS
NO.06 , 37th LANE , WELLAWATTE , COLOMBO 06.
AMMA FOOD CITY BUILDING 3rd FLOOR
(OPPOSITE WELLAWATTE ARPICO)

..........................................................................................................................................

අපගේ සේවාවන් :

# මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම (මාසික / වාර්ෂික අවසාන ගිණුම් පිළියෙල කිරීම)

# බදු සම්බන්ධ සේවාවන්
(පුද්ගල හා සමාගම් ආදායම් බදු ,VAT, S-VAT, NBT, ESC , WHT)
(ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු හරහා හා සියලුම බදු වාර්තා පිලියෙලකර ඉදිරිපත් කිරීම)

# ගිණුම් පොත් තැබීම සහ බැංකු සැසදුමි පිළියෙල කිරීම
(පරිගණකගත ගිණුම්කරණ මෘදුකාංග හරහා ගිණුම් කටයුතු කිරීම හා අවශ්‍යතාවය පරිදි ආයතන සඳහා මෘදුකාංග කුලියට ලබා දීම හා පූහූණූ කිරීම )

# වැටුප් වාර්තා සහ ව්‍යස්ථාපිත සේවා
( PAYROLL, PAY SHEETS, EPF, ETF, PAYE, STAMP DUTY )

# බැංකු ණය / ලීසිං පහසුකම් ලබාගැනීමට අවශ්‍ය අදායම් වාර්තා පිළියෙල කිරීම

# සමාගම් ලේකම් සහ නව සමාගම් ලියාපදිOචිය

# වාර්ෂික විගණනය
අභ්‍යන්තර හා බාහිර විගණන කටයුතු

..................................................................................................................................

NEXT LEVEL BUSINESS SOLUTIONS is an specialized on Small & Medium sized Enterprises (Sole proprietorship), Limited Liability Companies,
We offer fast and reliable services in the field of Accounting / Taxation / Auditing / Book keeping

WE ARE PROVIDE FOLLOWING OUR SERVICES AT AFFORDABLE RATES

# PREPARATION OF FINANCIAL STATEMENTS

# BOOK KEEPING & BANK / CREDIT CARD RECONCILIATIONS (Accounting activities thorough computerized accounting software and rental for companies )

# PAYROLL & STATUTORY SERVICES ( EPF, ETF, PAYE, STAMP DUTY )

# TAX RELATED WORKS
( INCOME TAX FOR COMPANY AND INDIVIDUALS, VAT, S-VAT, NBT, ESC )

# HANDLING PHYSICAL STOCK TAKING AND RECONCILE WITH SYSTEM

# INSTRUCTION FOR INTERNAL CONTROL SYSTEM

# INCOME REPORT FOR BANK LOAN AND LEASING

# ANNUAL AUDIT AND COMPANY SECRETARIAL WORKS
(Internal Audit and external audit)

All information treated utmost confidential & supervised by professional Chartered Accountants. (our service is spread throughout the island )

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads