MATHS Group class- Home Visit - Grade 6-11 individual tuition

Product Details:

Rs. 1,500.00

|💠|. MATHEMATICS - ගණිතය |💠|
📕. අප ආයතනයේ සේවය කරනු ලබන්නේ රජයේ පාසල් ගුරුවරුන් පමණි.
නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදකට ඉගැන්වීම් කටයුතු සිදුකරන බැවින් ඔබගේ දරුවාගේ ප්‍රතිඵල
සම්බන්ධයෙන් සහතිකයක් ලබා දිය හැකි වේ.
📕. Your child will only be taught by government school teachers at our institute. Results
will be guaranteed for your children as they are taught in correct scientific method.
|💠|. MATHEMATICS - ගණිතය |💠|

►. Home visit individual tuition classes
►. Group classes - Nugegoda

●. From grade 6 to grade 13
●. English medium - සිංහල මාධ්‍ය
●. We are covering,,
★. School textbook.
★. Past papers.
★. Model papers.

●. Also providing a monthly progress report.
●. Local syllabus, ●.Cambridge - Edexcel syllabus

💠. About the teacher
📕. Conducted by a leading government school teacher
📕. A teacher who made weak students great.
📕. A teacher who produced more A passes.
📕. Also working as paper marking examiner.
💠. Charges
►. 1 hour 30 minutes class- Rs.2300
►. 2 hour class - Rs.3000

|💠|. MATHEMATICS - ගණිතය |💠|
●. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා
►. නිවසට පැමිණ උගන්වන පංති
►. කණ්ඩායම් පංති - නුගේගොඩ

●. සිංහල මාධ්‍ය - English medium
★. පාසල් පෙළ පොත
★. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
★. ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර
●. මාසික ප්‍රගති වාර්තා සමගින්
●. විශිෂ්ට ප්‍රතිඵල.. 💯

💠. ගුරුවරයා ගැන
📕. කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් නිවසට පැමිණ උගන්වයි.
📕. දුර්වල සිසුන් දක්ෂයන් බවට පත් කළ ගුරුවරයෙකි.
📕. වැඩි A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දුන් පාසල් ගුරුවරයෙකි.
📕. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පුහුණුව ලත් විභාග උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකි.
💠. Charges
❖.නිවසට පැමිණ පංති පැවැත්වීම සඳහා එක් පැයකට අයකිරීම රු1500ක් වේ.
❖.පැය 1 විනාඩි 30ක පංතියකට රු2300ක් ද,, පැය 2ක පන්තියකට රු3000ක් ද වශයෙන් ගාස්තු
අය කෙරේ.

🏠 Mathematics class- Home Visit - Tuition class 🏠
🏠 Maths class- Home Visit - Grade 6-11 individual tuition around Nugegoda Colombo Sri Lanka 🏠

## Qualifed experienced teachers - education - tuition - grade - individual -class - for every student
around nugegoda , maharagama , nawala , narahenpita , rajagiriya , boralesgamuwa , dehiwala , kotte , wellawatta , kirulapona , bambalapitiya , kohuwala , battaramulla, thalawathugoda , borella , kalubowila , mount lavinia

More Ads

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads