Land in Thissamaharama

Product Details:

Rs. 105,000.00

~~~~ පිබිදෙන ඉසව්වක කඳිම ආයෝජනයකට ~~~~
සියළු නාගරික පහසුකම් වලින් සපිරි
___දිවුලපිටිය නගරයට සමීපව____
...........උළුකඩේ හන්ඳියෙන්...........

සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින්
දිනෙන් දින වටිනාකම් වැඩිවන
උසස් නේවාසික පරිසරයෙන්
ආයෝජනයටත් පදිංචියටත් අඟනා බිම්කොටස්...

කොළඹ - කුරුණෑගල 5 මාර්ගයට මී.500 යි.
දිවුලපිටිය නගරයට කි.මී.1.5 යි.

සියළු පහසුකම් සහිත බිම්කොටසක
පර්චසයක් රු.105,000 සිට....

බැංකු ණය ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම සමඟින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්..

- නිරවුල් ඔප්පු
- නල ජලය
- තෙකලා විදුලිය
- දුරකථන පහසුකම්
- පුළුල් ප්‍රවේශ මාර්ග
- නිසංසල පරිසරය

අනඟි සීමිත බිම්කොටස් කිහිපයක් නිසාම
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.

071-9060352

Receive The Best Offers

Stay in touch with Classified Ads we'll notify you about best ads